Home අද ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරවයි

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරවයි

1004
0

ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින්  පවසා ඇත්තේ, ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි.

පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වේ.

 

Previous articleමම 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස
Next articleජනපති රනිල්ට ඉන්දියාවෙන් විශේෂ සැලකිල්ලක්.?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here