Home අද විදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

විදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

2705
0

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 න්  සම්මත විය. පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 103  ද විපක්ෂව ඡන්ද 59 ද හිමිවිය.

ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රය සම්ප්‍රේෂ්ණය , නිෂ්පාදනය , බෙදාහැරීම‌ ලෙස කොටස් තුනකට වෙන්කිරීම මේ යටතේ සිදුකරනු ලබයි

 

 

Previous articleලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව උසස් සාකච්ඡා අරඹයි
Next articleපුතානෝ විවාදය මඟහරී.! ප්‍රේමදාස මහත්තයාගෙම  පුතෙක්දැයි සැකයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here