Site icon Newshub

විදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 න්  සම්මත විය. පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 103  ද විපක්ෂව ඡන්ද 59 ද හිමිවිය.

ඒ අනුව විදුලිබල ක්ෂේත්‍රය සම්ප්‍රේෂ්ණය , නිෂ්පාදනය , බෙදාහැරීම‌ ලෙස කොටස් තුනකට වෙන්කිරීම මේ යටතේ සිදුකරනු ලබයි

 

 

Exit mobile version