Home අද පුතානෝ විවාදය මඟහරී.! ප්‍රේමදාස මහත්තයාගෙම  පුතෙක්දැයි සැකයක්

පුතානෝ විවාදය මඟහරී.! ප්‍රේමදාස මහත්තයාගෙම  පුතෙක්දැයි සැකයක්

3305
0

අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය ඊයේ රාත්‍රියේ (06)   පැවැත්වීමට කටයුතු කර තිබූ, ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව වැඩසටහන සඳහා අනුර කුමාර දිසානයක  පමණක් පැමිණි අතර සජිත් ප්‍රේමදාස ඒ වෙනුවෙන් සහභාගී නොවීය.  .

සමගි ජන බලවේගය ස්වාධීන රූපවාහිනී සේවයට ඊයේ සවස දැනුම් දී තිබුණේ, ආර්ථික කමිටු විවාදය පළමුවත් නායකත්ව විවාදය දෙවනුවත් පැවැත්වීමට සමගි ජන බලවේගයෙන් පූර්ව කොන්දේසියක් තිබූ බවයි.

ඒ අනුව, අනුර කුමාර දිසානායක පමණක් සහභාගී වු තුලාව වැඩටසටන  විකාශය වු අතර   සජිත් ප්‍රේමදාස මහතා වැඩසටහන අතරතුර පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් එහි අසුනක් හිස්ව තබා තිබුණි.

Previous articleවිදුලිබල පනත වැඩි ඡන්දයෙන් සම්මතයි
Next articleනිවාස පිරිසිඳු කරගැනීමට රු 10000 දෙන්නේ මෙහෙමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here