Home අද ඉන්දීය අගමැති ජනපති රනිල්ට තුති පුදයි

ඉන්දීය අගමැති ජනපති රනිල්ට තුති පුදයි

1925
0

තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් එක් කර තිබෙනවා.

X පණිවුඩයක් යොමුකරමින් ජනපති මේ සුබපැතුම එක්කර තිබෙනවා.

ඉන්දියාවට සමෘද්ධිය සහ සාර්ථකත්වය කරා යාමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී යටතේ හැකි වේවායි ජනපති සිය සුබපතුමේ සටහන් කර තිබෙනවා.

එයට ස්තුති කරමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදීත් දෙරට අතර සබඳතා පවත්වාගෙන යාමට සුදානම් බවයි.

 

May be an image of 1 person and text that says 'Narendra Modi @narendramodi Follow Thank you @RWUNP.Iloo |look forward to our our continued cooperation on the India-Sri Sri Lanka Economic Partnership. @RWUNP ·9h Ranil Wickremesinghe extend my warmest felicitations to the @BJP4India led NDA on its victory, demonstrating the confidence of the Indian people in the progress and prosperity under the leadership of @narendramodi. As the... Show Showmore more'

Previous articleශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ආණ්ඩුව පිළිගත්තා – වෙනත් සංශෝධන කරන්නේ නෑ – කංචන
Next articleඋමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාද කරවීම නිසා රටට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 63

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here