Home අද සංචාරය කරනවානම් මෙන්න හොඳම රටවල් – ශ්‍රී ලංකාවටත් ඉහළම තැනක්

සංචාරය කරනවානම් මෙන්න හොඳම රටවල් – ශ්‍රී ලංකාවටත් ඉහළම තැනක්

2182
0

සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබෙනවා.

සියෝ වර්ල්ඩ් සඟරාව (CEOWORLD Magazine) විසින් 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර තිබේ.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.

No description available.

එහි පළමු තැන තායිලන්තයටත් දෙවන ස්ථානය ග්‍රීසියටත් හිමිව තිබේ. එමෙන්ම එහි තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර සිව්වන ස්ථානය පෘතුගාලයට හිමිව ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මතයි.

Previous articleඅපි ඉදිරියට යමු – යළි අරගලයකට යන්න එපා – ජනපති
Next articleEPF පොලිය ඉහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here