Home අද අහස යා කරමින් Ratnadipa විවෘත කෙරේ

අහස යා කරමින් Ratnadipa විවෘත කෙරේ

1931
0

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය.

එය ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයකි.

ITC Hotels New And Upcoming Hotels, 42% OFF

හෝටල් කාමර 350ක් පවතින ‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400කි.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙය වේ.

Previous articleඉරානය සහ ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි
Next articleඅපි ඉදිරියට යමු – යළි අරගලයකට යන්න එපා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here