Home අද භාණ්ඩ 64කට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

භාණ්ඩ 64කට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කරන්න කැබිනට් අනුමැතිය

2180
0

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත යටතේ බදු ක්‍රියාත්මක වීමේදී පැන නැගී ඇති ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 210ක් යටතේ වූ භාණ්ඩ වර්ග 64ක් ආනයනය කිරීමේදී තනි සංයුක්ත බද්ද අය කිරීම සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හදුන්වා දී තිබිණි.

Previous articleබැසිල්ගේ වැඩේ නාමල්ට බාර දෙයි
Next articleනවෝත්පාදන හරහා ජනතාව නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බවට පත් කිරීම IIHS දැක්මයි – IIHS ප්‍රධාන විධායක නිලධාරි / නිර්මාතෘ / අධ්‍යයන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here