Home අද කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ විවාදය ඇරඹේ

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයේ විවාදය ඇරඹේ

2156
0

කථානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාද කිරීම අද පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද(19දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

තෙදින විවාදයක් ලෙස එය පැවැත්වෙන අතර   21 බ්‍රහස්පතින්දා දිනයේදී ප.ව 4.30 ට ඒ සම්බන්ධ ඡන්ද විමසීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය වී තිබේ.

Previous articleමාස 3ක් යන්නත් කලින් සංචාරකයින් පැමිණීම් මිලියන භාගය ඉක්මවයි
Next articleඅඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 2ක් නොමිලේ හාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here