Home අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට පාසල් සිසුන්ට කැබිනට් මණ්ඩලය විවෘත කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට පාසල් සිසුන්ට කැබිනට් මණ්ඩලය විවෘත කරයි.

1475
0

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසකට කැබිනට් මණ්ඩල රැස්වීම දැකබලා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථාව ලබාදුනි.

ඒ ඊයේ සවස එම දරුවන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදීයි

ශ්‍රී ලංකාවට තරුණ, දැන උගත් දේශපාලන පරපුරක දැඩි අවශ්‍යතාවයක් පවතිනවා. මේ රට තුළ හුදු ජාතිවාදී, ආගම්වාදී, ජනප්‍රිය, ජනකාන්තවාදී දේශපාලනයක් වෙනුවට නවීන, ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රායෝගික දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කල යුතුයි. ඒ සඳහා තරුණ පරපුර පුහුණු කල යුතුයි , යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මයි.

May be an image of 9 people and dais

May be an image of 11 people and wedding

May be an image of 11 people and text

May be an image of 5 people and text

Previous articleරටේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Next articleකාදිනල් මැල්කම් රංජිත්ට ධීවරයින්ගෙන් දැඩි විරෝධයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here