Home අද  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනයක්

 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනයක්

1939
0

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමේ අරමුණින් ජාතික ණය සුරකුම් ආයතනයක් ස්ථාපිත කර ඇති අතර ඒසඳහා ඇමරිකානු ඩොලර් මිලියක 50 ක ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ණය සුරැකුම් කටයුතු ආරම්භකිරීමට නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

 

  වී මිලදී ගැනීමට රුපියල් බිලියන 09

 

මෙවර මහ කන්නයේ වී මිලදීගැනීම සඳහා රුපියල් බිලියන 09 ක ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

No description available.

Previous articleණය ගෙවීම් ආරම්භ වු පසු ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් නැවත වැඩි දියුණු වෙනවා
Next articleජයගමු ශ්‍රී ලංකා හෙට රජරටින් ඇරඹෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here