Site icon Newshub

 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනයක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමේ අරමුණින් ජාතික ණය සුරකුම් ආයතනයක් ස්ථාපිත කර ඇති අතර ඒසඳහා ඇමරිකානු ඩොලර් මිලියක 50 ක ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ණය සුරැකුම් කටයුතු ආරම්භකිරීමට නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

 

  වී මිලදී ගැනීමට රුපියල් බිලියන 09

 

මෙවර මහ කන්නයේ වී මිලදීගැනීම සඳහා රුපියල් බිලියන 09 ක ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Exit mobile version