Home අද Online පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Online පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

3105
0

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වුනා.

ඒ එම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී පැවති ඡන්දයේදියි

එහිදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද 108ක් සහ විරුද්ධව ඡන්ද 62ක් හිමිවිය.

ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 46කින් සම්මත වුනා.

 

Previous articleරෝහිතට ‘රත්තරං’ නම පට බැඳුන හැටි පාර්ලිමේන්තුවට
Next articleඩොලරය පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here