Home අද යළිත් අගමැති පුටුව ශෙයික් හසීනාට

යළිත් අගමැති පුටුව ශෙයික් හසීනාට

24224
0

බංග්ලාදේශයේ  පැවති මහ මැතිවරණයෙන් නැවතත් ජය වාර්තා කිරීමට බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා  (Sheikh Hasina) සමත්ව තිබේ. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ඇය 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවාය.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇත.

 

Previous articleරටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ජනප්‍රිය නැති ඕනෑම තීරණයක් ගන්නවා – ජනපති
Next articleපොරොන්දු ඉටුකරමින් මනූෂගෙන් නුවරඑළියට දෙමළ මාධ්‍යයෙන් කටයුතු කිරීමට විදේශ සේවා කාර්යාලයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here