Site icon Newshub

යළිත් අගමැති පුටුව ශෙයික් හසීනාට

බංග්ලාදේශයේ  පැවති මහ මැතිවරණයෙන් නැවතත් ජය වාර්තා කිරීමට බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා  (Sheikh Hasina) සමත්ව තිබේ. මැතිවරණ ප්‍රතිඵල අනුව ශෙයික් හසීනාගේ පක්ෂය වන අවාමි ලීගය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව ඇය 05 වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවාය.

2009 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යධූරයට පත් ෂෙයික් හසීනා වසර 15කට ආසන්න කාලයක් එරට පාලන බලය මෙහෙයවා ඇත.

 

Exit mobile version