Home අද VAT වැඩි ඡන්දයෙන් සම්මතයි

VAT වැඩි ඡන්දයෙන් සම්මතයි

3256
0

වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අද(11දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පක්ෂවය ඡන්ද 98 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41 ලැබී තිබුණි.

මෙම වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා ඊයේ(11දා) දිනයක විවාදයක් ලබාදී තිබුණ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වී ඝණපුර්ණය නොමැති බව පෙන්වීම හේතුවෙන් පනත් කෙටුම්පත විවාදයට නොගෙන පාර්ලිමේතුව කල් තැබීමට සිදුවිය.

අද(11දා) දිනයේදී අයවැය විවාදයෙන් අනතුරුව වැට්බදු විවාදය පවත්වා පනත් කෙටුම්පත සම්මත කරගැනීමට සැලසුම්කර තිබුණු අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විවාදය ආරම්භකළේය. පසුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වු අතර සංශෝධන සහිතව පනත සම්මත විය.

Previous articleතාක්ෂණ, විද්‍යාත්මක සහ පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා
Next articleරටට අහිමි විය හැකි ආදායම් අයකර ගැනීම පිළිබඳ රජයක් මෙතරම් කැපවූ යුගයක් තවත් නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here