Site icon Newshub

VAT වැඩි ඡන්දයෙන් සම්මතයි

වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අද(11දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ සඳහා පක්ෂවය ඡන්ද 98 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41 ලැබී තිබුණි.

මෙම වැට් බදු සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත විවාද කිරීම සඳහා ඊයේ(11දා) දිනයක විවාදයක් ලබාදී තිබුණ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත්වී ඝණපුර්ණය නොමැති බව පෙන්වීම හේතුවෙන් පනත් කෙටුම්පත විවාදයට නොගෙන පාර්ලිමේතුව කල් තැබීමට සිදුවිය.

අද(11දා) දිනයේදී අයවැය විවාදයෙන් අනතුරුව වැට්බදු විවාදය පවත්වා පනත් කෙටුම්පත සම්මත කරගැනීමට සැලසුම්කර තිබුණු අතර එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විවාදය ආරම්භකළේය. පසුව පනත සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වු අතර සංශෝධන සහිතව පනත සම්මත විය.

Exit mobile version