Home අද ශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමු වෙති

ශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමු වෙති

1724
0

COP28 සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවට ශ්‍රී ලංකාව මෙන්ම බ්‍රසීලය ද මුහුණ දී සිටින බැවින් නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී බ්‍රසීලයට ආරාධනා කළේය.

එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රසීල ජනාධිපතිවරයා වෙත ආරාධනා කළේය.

Previous articleසජබ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට රාජ්‍ය ඇමතිවරියකට මාසයක් පාර්ලිමේන්තුව තහනම්
Next articleජනපති සහ ප්‍රංශ ජනපති ද්විපාර්ශ්වික සාකච්ඡාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here