Home අද සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට රාජ්‍ය ඇමතිවරියකට මාසයක් පාර්ලිමේන්තුව තහනම්

සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක්ට රාජ්‍ය ඇමතිවරියකට මාසයක් පාර්ලිමේන්තුව තහනම්

1791
0

පාර්ලිමේන්තුවේ විනය කඩකිරීමේ චෝදනා මත පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ තීරණයක් අනුව මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මාසයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ඡන්දයක් ඉල්ලා සිටි අතර ඡන්දය විමසන අවස්ථාවේ සභාගර්භයෙන් ඉවත්ව ඡන්දය දීමෙන් වැළකී සිටි සිටියහ. සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර , සුජිත් සංජය , සහ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යන  සඳහා මෙලෙස පාර්ලිමේන්තුව මසකට තහනම් කරන ලදී.   යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර විරුද්ධව එක් ඡන්දයක් පමණක් ප්‍රකාශ කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශකර තිබුණි.

Previous articleදේශගුණික විපර්යාස අවම කිරීමට ලෝකයේ රටවල් කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි
Next articleශ්‍රී ලංකා – බ්‍රසීල ජනපතිවරු හමු වෙති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here