Home Uncategorized ජනාධිපති චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති චීනයේ හුවාවි (Huawei) සමාගමේ නිරීක්ෂණ චාරිකාවක

1119
0

ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහිකිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සුදානම් බව චීනයේ හුවාවි සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලීන් මහතා පවසා තිබේ.  චීනයේ සංචාරයක නිතර ජනාධිපතිවරයා හුවාවි සමාගමේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිතරවු අතර එහිදී ඔවුන් මේබව පවසා තිබේ.

එමෙන්ම හුවාවි සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක් සමග අධ්‍යයන කාර්යයන්ට සම්බන්ධ ආධාර උපකාර සැපයීමේ ක්‍රියාවලියක් ද ආරම්භකර තිබෙන බවද සයිමන් මහතා වැඩිදුරටත් ජනාධිපතිවරයාට සඳහන් කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධ ගිවිසුමකටද මෙහිදී අත්සන් තබා තිබේ.

 

 

Previous articleජනපතිගෙන් චීන ව්‍යාපාරිකයන්ට ආරාධනාවක්
Next articleඅගමැතිගෙන් පක්ෂ නායකයින්ට ආරාධනාවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here