Home අද අලි සහීර් මවුලානා පාර්ලිමේන්තුවට

අලි සහීර් මවුලානා පාර්ලිමේන්තුවට

1599
0

අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස  කථානායකවරයා ඉදිරියේ අද(17දා)  දිවුරුම් දෙනු ලැබීය.

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මැතිවරණ කොමිසම විසින් පසුගිය දා නිකුත් කළේය.

 

Previous articleජල සම්පාදන මණ්ඩලය ඩිජිටල්කරණය කෙරේ.
Next articleසහල් හිඟයක් නැහැ – පාලන මිලෙන් එහාට යන්න දෙන්නේ නැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here