Site icon Newshub

අලි සහීර් මවුලානා පාර්ලිමේන්තුවට

අලි සහීර් මවුලානා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස  කථානායකවරයා ඉදිරියේ අද(17දා)  දිවුරුම් දෙනු ලැබීය.

නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මැතිවරණ කොමිසම විසින් පසුගිය දා නිකුත් කළේය.

 

Exit mobile version