Home අද චේ සිහි කරමින් ජවිපේ සාමාජිකයින්ගෙන් ලන්ඩනයෙ පාපැදි සවාරියක්

චේ සිහි කරමින් ජවිපේ සාමාජිකයින්ගෙන් ලන්ඩනයෙ පාපැදි සවාරියක්

2620
0

එක්සත් රාජධානියේ ජීවිතය ගතකරන ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමට උත්සහ කරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් චේ ගෙවාරා සමරමින් එරටදි පාපැදි සචාරියක් පවත්වා තිබුණි.

“පාපැදි සචාරිය සහ ලන්ඩන් චේ සමරුව” ලෙස නම්කර තිබු මේ සඳහා ජවිපේ සමාජිකයෝ පිරිසක් සහභාගී වී තිබුණි. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පණිඩුයක් නිකුත් කරමින් ඔවුන් මෙසේ සඳහන් කර තිබුණි.

“පාපැදි සවාරිය සහ ලන්ඩන් චේ සමරුව ❤✊”

ඊයේ (08) ආදරණීය චේ ගෙවාරා සහෝදරයා ස්මරණය  කරමින් සමාජවාදී තරුණ සංගමයේ එක්සත් රාජධානි ශාඛාව සංවිධානය කරන ලද පාපැදි පෙළපාලිය හා සමරු වැඩ සටහන් ලන්ඩන් නුවර දී සවස 1.30 ට warren street station එක අසලින් ආරම්භ විය.

No description available.

Previous articleඉන්දීයාව සමඟ  නව ගිවිසුම් 03ක්
Next articleසමාජ මාධ්‍යයෙන් දරුවන්ව ඈත් කර තබන්න – ඊශ්‍රයලය දෙමාපියන්ගෙන් ඉල්ලයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here