Site icon Newshub

චේ සිහි කරමින් ජවිපේ සාමාජිකයින්ගෙන් ලන්ඩනයෙ පාපැදි සවාරියක්

එක්සත් රාජධානියේ ජීවිතය ගතකරන ශ්‍රී ලංකාවේ පාලනය වෙනස් කිරීමට උත්සහ කරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් චේ ගෙවාරා සමරමින් එරටදි පාපැදි සචාරියක් පවත්වා තිබුණි.

“පාපැදි සචාරිය සහ ලන්ඩන් චේ සමරුව” ලෙස නම්කර තිබු මේ සඳහා ජවිපේ සමාජිකයෝ පිරිසක් සහභාගී වී තිබුණි. ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පණිඩුයක් නිකුත් කරමින් ඔවුන් මෙසේ සඳහන් කර තිබුණි.

“පාපැදි සවාරිය සහ ලන්ඩන් චේ සමරුව ❤✊”

ඊයේ (08) ආදරණීය චේ ගෙවාරා සහෝදරයා ස්මරණය  කරමින් සමාජවාදී තරුණ සංගමයේ එක්සත් රාජධානි ශාඛාව සංවිධානය කරන ලද පාපැදි පෙළපාලිය හා සමරු වැඩ සටහන් ලන්ඩන් නුවර දී සවස 1.30 ට warren street station එක අසලින් ආරම්භ විය.

Exit mobile version