Home අද සමාජ මාධ්‍යයෙන් දරුවන්ව ඈත් කර තබන්න – ඊශ්‍රයලය දෙමාපියන්ගෙන් ඉල්ලයි

සමාජ මාධ්‍යයෙන් දරුවන්ව ඈත් කර තබන්න – ඊශ්‍රයලය දෙමාපියන්ගෙන් ඉල්ලයි

2467
0

ලෝකය පුරා සිටින ඊශ්‍රයල ජාතික දරුවන්ට  ටික්ටොක් ඉන්ටර්ගෑම් ටිවිටර් යන සමාජ මාධ්‍ය  භාවිතය නතරකරීමට කටයුතු කරන ලෙස ඊශ්‍රයල රජය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

හමාස් සංවිධානය විසින් රඳවාතබාගෙන ඇති දරුවන් බිහිසුනු ලෙස ඝාතනය කිරීමේ දර්ශන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන බවත් ඒවා දැකීමෙන් දරුවන්ගේ මනසට සිදුවන බලෑම ප්‍රබල බැවිනුත් දරුවන් සමාජ මාධ්‍යයෙන් ඈත්කර තබන ලෙස ඊශ්‍රයල රජය දැනුම්දී ඇත.

සමාජමාධයේ එවැනි දර්ශන ඇති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාද අද ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේය.

Previous articleචේ සිහි කරමින් ජවිපේ සාමාජිකයින්ගෙන් ලන්ඩනයෙ පාපැදි සවාරියක්
Next articleසම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here