Home අද විරෝධතා ගොනුකිරීමට ගෝඨාභයට කල්දෙයි

විරෝධතා ගොනුකිරීමට ගෝඨාභයට කල්දෙයි

3294
0

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායට දැනුම්දිමක් සිදුකර තිබේ. ඒ අරගලය පැවති සමයේ දිවයින පුරා හදිසි නිති රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන්  එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහාය.  ඒ අනුව අදාළ විරෝධතා අද සිට සති අටක් ඇතුළත ගොනුකිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ සඳහන් වුණි.

 

Previous articleඅභියෝග හමුවේ රට හැර යනවා ද? උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතුයි. – ජනපති
Next articleකොල්ලුපිටියේ බස් රථ අනතුරින් මගීන් 5ක් මරුට (PHOTOS)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here