Home අද ජනපති රනිල් කියුබානු ජනාධිපති හමුවෙයි

ජනපති රනිල් කියුබානු ජනාධිපති හමුවෙයි

3795
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Díaz-Canel Bermudez) අතර නිල හමුව අද පෙරවරුවේ සිදුව තිබෙනවා.

අතර එම සාකව්ජාව කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් පවත්වා ඇත.

දෙරට අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡා වලදී වෛද්‍ය, සෞඛ්‍ය, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව යන අංශයන්ගේ සහයෝගීතාව ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වී අතර ගෝලීය වශයෙන් පවැත්වෙන සංසදවලදී රටවල් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ද නායකයෝ දෙපළ එකඟත්වය පළකර තිබෙනවා.

May be an image of 6 people

May be an image of 11 people and text

May be an image of 2 people and dais

Previous articleIMF ප්‍රගති සමාලෝචන සාකච්ඡා ඇරඹේ
Next articleකුලී රථ ඒකාධිකාරය බිඳිමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here