Site icon Newshub

ජනපති රනිල් කියුබානු ජනාධිපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Díaz-Canel Bermudez) අතර නිල හමුව අද පෙරවරුවේ සිදුව තිබෙනවා.

අතර එම සාකව්ජාව කියුබාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් පවත්වා ඇත.

දෙරට අතර පැවති ද්වීපාර්ශවික සාකච්ඡා වලදී වෛද්‍ය, සෞඛ්‍ය, ක්‍රීඩා පුහුණුව සහ පොල් වගාව යන අංශයන්ගේ සහයෝගීතාව ඇතිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වී අතර ගෝලීය වශයෙන් පවැත්වෙන සංසදවලදී රටවල් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ද නායකයෝ දෙපළ එකඟත්වය පළකර තිබෙනවා.

Exit mobile version