Home අද දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ අවසන් කළ යුතුයි

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ අවසන් කළ යුතුයි

3262
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ සිදුකර අවසන් කරන ලෙසත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(06දා) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත අද(06දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදය පවත්වා සම්මතකරගැනීමට සැලසුම්කර ඇති අතර එම විවාදය සම්බන්ධයෙන් විපක්ෂය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේය.

රට පත්ව තිබු අර්බුදකාරී තත්වයෙන් මුදවා ගැනීමට තමා කටයුතු කළ බවත් මෙම ප්‍රතිසංස්කරණ සිදුනොකළහොත් යළින් රට කඩාවැටෙන  බවත් ඒබැවින් මේ සතිය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

 

Previous articleපාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි
Next articleපාස්කු දින ප්‍රහාරය පිටුපස රාජපක්ෂලා සිටි බව Channel 4 තහවුරු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here