Home අද චතුරංගගේ මත විමසුමෙන් රනිල් දිනුම් අනුර පරාදයි

චතුරංගගේ මත විමසුමෙන් රනිල් දිනුම් අනුර පරාදයි

4424
0

ජාතික ජනබල වේගයේ විධායක කමිටු සාමාජික වෘත්තිය දත්ත විශ්ලේශක චතුරංග අබේසිංහ විසින් සිය ට්විටර් ගිණුමේ පළකරන ලද “මීලඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුද?” මත විමසුමෙන් රනිල් වික්‍රමසිංහට 56% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කර තිබේ.

මෙහිදී අනුර දිසානායක මහතාට හිමිව ඇත්තේ 44% ක මනාප ප්‍රතිශතයක් පමණී. මෙම මත විමසුම සඳහා 932 කු සහභාගී වී ඇත.

Previous articleඉන්දියාව එක්ක හැප්පෙන්න ඔනේ කියන අය අංගොඩ යවන්න
Next articleනිවසේ කාමරයක් සංචාරකයන්ට ලබාදී ඩොලර් සියයක් උපයන්න සූදානම් වෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here