Site icon Newshub

චතුරංගගේ මත විමසුමෙන් රනිල් දිනුම් අනුර පරාදයි

ජාතික ජනබල වේගයේ විධායක කමිටු සාමාජික වෘත්තිය දත්ත විශ්ලේශක චතුරංග අබේසිංහ විසින් සිය ට්විටර් ගිණුමේ පළකරන ලද “මීලඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුද?” මත විමසුමෙන් රනිල් වික්‍රමසිංහට 56% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කර තිබේ.

මෙහිදී අනුර දිසානායක මහතාට හිමිව ඇත්තේ 44% ක මනාප ප්‍රතිශතයක් පමණී. මෙම මත විමසුම සඳහා 932 කු සහභාගී වී ඇත.

Exit mobile version