Home අද අනුර කුමාර දිසානායකට  STF ආරක්ෂාව ලබාදේ

අනුර කුමාර දිසානායකට  STF ආරක්ෂාව ලබාදේ

7512
0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන වැඩසටහන් සඳහා  STF ආරක්ෂාව ලබාදේ දී. ඒ අනුව ඊයේ මොරටුවේදි පැවති ජනහමුව පැවති භුමිය STF සමාජිකයින් විසින් සහ පොලිස් සුනඛයින් යොදා පරික්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යතුළ දක්නට ලැබේ. STF ආරක්ෂාව  සහ පොලිස් ආරක්ෂ යටතේ ජාතික ජන බලවේගය මොරටුව ජන හමුව පැවැත්වු අයුරු සඳහන් විඩියෝව පහතින.

Previous articleBOI සහ EDB වෙතින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නැහැ – ජනපති
Next articleඅභියෝගවල සිට ශ්‍රී ලංකාව නැවතවරක් ප්‍රකෘතිමත් මාවතකට පිවිසිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here