Site icon Newshub

අනුර කුමාර දිසානායකට  STF ආරක්ෂාව ලබාදේ

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගීවන වැඩසටහන් සඳහා  STF ආරක්ෂාව ලබාදේ දී. ඒ අනුව ඊයේ මොරටුවේදි පැවති ජනහමුව පැවති භුමිය STF සමාජිකයින් විසින් සහ පොලිස් සුනඛයින් යොදා පරික්ෂාකරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යතුළ දක්නට ලැබේ. STF ආරක්ෂාව  සහ පොලිස් ආරක්ෂ යටතේ ජාතික ජන බලවේගය මොරටුව ජන හමුව පැවැත්වු අයුරු සඳහන් විඩියෝව පහතින.

Exit mobile version