Home අද 13 ගැන කියන්න ජනපති හෙට (09) පාර්ලිමේන්තුවට

13 ගැන කියන්න ජනපති හෙට (09) පාර්ලිමේන්තුවට

2400
0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල සියලු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (9) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාලව බලය බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී විස්තර කිරීමට නියමිත බව වාර්තා වනවා.

ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ශක්තිමත් කිරීමට අදාල අණ පනත් ගෙන ඒම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමට ද නියමිතය. පොලිස් බලතල හැර අනෙකුත් බලතල බෙදා ගන්නේ කෙසේද යන කාරණය ගැන ජනාධිපතිවරයා මෙම ප්‍රකාශයේදී කරුණු පැහැදිලි කරනු ඇත.

Previous articleවිවිධ වැරදි වලට බෞද්ධ භික්ෂුන් 48 බන්ධනාගාරවල
Next article‘අපිට හදිස්සියක් නෑ’ කෙහෙළියගේ විශ්වාසභංගය සජිත් නිසා කල් යන ලකුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here