Home අද විවිධ වැරදි වලට බෞද්ධ භික්ෂුන් 48 බන්ධනාගාරවල

විවිධ වැරදි වලට බෞද්ධ භික්ෂුන් 48 බන්ධනාගාරවල

2055
0

විවිධ අපරාධ සම්බන්ධයෙන්  බෞද්ධ භික්ෂුන් 48 කු බන්ධනාගාර ගතව සටින බව අධිකරණ නියෝජ අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද(08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. මේ අතර බරපතල වැඩ සහිතව දඩුවම් විදිහන පුද්ගලයෝද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  ඒ අනුව බෞද්ධ භික්ෂුන්වහන්සේලා 48 කු , හින්දු පුජකවරු 03 ක් , කතෝලික පුජකවරුන් 01 ක් ඉස්ලාම් පුජකවරුන් 04 කු ලෙස 56 කු මෙලෙස බන්ධනාගාරගතව සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ළමා අපචාර සිදුකර භික්ෂුන් සහ පුජකවරුන් 24 කු, ස්ත්‍රී දුෂණ සිදුකරන භික්ෂුන් 04 කු  ද මිනිමැරුම් සිදුකර භික්ෂුන් සහ පුජකවරුන් 05 කුද බන්ධනාගාර ගතකර ඇත. එමෙන්ම මුදල් වංචා කළ භික්ෂුන් සහ පුජකවරුන් 03 කු ද නිදන්හාරා  භික්ෂුන් 03 ද බරපතල ලිංගික අපයෝජනය කර භික්ෂුන් 03 කු මෙලෙස බන්ධනාගාර ගතකර තිබේ.

Previous articleවිදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට
Next article13 ගැන කියන්න ජනපති හෙට (09) පාර්ලිමේන්තුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here