Home අද ගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

ගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

1418
0

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩි වුවද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

මීට සුළු මොහොතකට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ලෝක වෙළඳපොළ තුළ ගෑස් මෙට්‍රික් ටොන් 1ක මිල ඩොලර් 85කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල සංශෝධනය අද දිනයේදී සිදුකිරිමට නියමිත අතර එහිදී බොහෝ දුරට ගෑස් මිල ඉහළ යාමට වැඩි ඉඩක් පවතින බව ඊයේ මාධ්‍ය වාර්තා පළ කර තිබුනා

Previous articleරට ගොඩනැගීමට ඡන්දයක් අවශ්‍යමයි
Next articleනාමල් රාජපක්ෂගේ විවාහයෙ ලක්ෂ 26ක විදුලි බිල තාම ගෙවලා නෑ – විදුලිබල මණ්ඩලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here