Home අද දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඒකමතිකව සම්මතයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඒකමතිකව සම්මතයි

3055
0

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වීය. මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණු අතර දෙවැනිවර කියවීමේ විවිදාය එදින පැවැත්වුණි. පනත් කෙටුම්පත පිළිබඳ  කාරක සභා අවස්ථාව අද පැවැත්වුණ අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද පනත් කෙටුම්පත සඳහා සංශෝධන රැසක් ඉදිරිපත් කෙරිණි. අවසානයේ පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත කරන ලදී.

 

 

Previous article“ජනතාවට අස්වැසුමෙන් සහනයක් වෙන්න රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍යයි”
Next articleඋසස් පෙළ පාසල් පැමිණීමේ ප්‍රතිශතය 40% ක් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here