Home අද අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

1002
0

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මෙලෙස භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බවය.

Previous articleජාතික ජනබලවේගය නිල වශයෙන් සැහැල්ලු දුම්රිය සේවය එපා කියයි
Next articleදේශගුණය හරස්වීමෙන් ලංකාවට ඩොලර් මිලියන 380ක පාඩුවක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here