Site icon Newshub

අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සිට නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මෙලෙස භාණ්ඩ වර්ග 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බවය.

Exit mobile version