Home අද කුරාණය ගිනිතැබීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්

කුරාණය ගිනිතැබීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්

16410
0

ස්වීඩනයේ කුරාණයක් ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබෙනවා.

එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Previous articleශිෂ්‍ය සංගම් නැති ගුරුවරු හදන විශ්වවිද්‍යාලයක්
Next articleජාතික ජනබලවේගය නිල වශයෙන් සැහැල්ලු දුම්රිය සේවය එපා කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here