Home අද වරාය පාර ලබන වසරේ ජනතා අයිතියට

වරාය පාර ලබන වසරේ ජනතා අයිතියට

889
0

කුළුණු මත දිවෙන කොළඹ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ලබන වසරේ සැප්තැම්බර් මස අගවන විට විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 70 ක් පමණ අවසන්ව ඇති බවත් ඉතිරි ඉදිකිරීම් කටයුතු වේගයෙන් ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසුව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එසේ පැවසීය.

 

Previous articleමුල්‍ය අර්බුදය නිසා නව වෙළඳ සංකීරණය රෝහලක් වෙයි?
Next articleරටපුරා ගුවනින් යන්න අවස්ථාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here