Home අද හදිසි පාර්ලිමේන්තු රැස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

හදිසි පාර්ලිමේන්තු රැස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

719
0

එළඹෙන සති අන්තයේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ, කතානායකවරයාගේ අත්සනින් යුතුව ය.

එහි දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2023 ජූලි 1 වන සෙනසුරාදා පෙරවරු 9.30ට රැස්වන ලෙස පාර්ලිමේන්තුව කතානායකවරයා වන තමන් විසින් කැඳවනු ලබන බව ය.

අදාළ ගැසට් නිවේදනය පහතින්

No description available.

Previous articleදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා අද රාත්‍රියේ ලැබෙනවා – ජනපති
Next article“අස්වැසුම ලාභීන් දේශපාලන කණ්ඩායම්වල ගොදුරක් වෙන්න එපා” – මුදල් රාජ්‍ය ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here