Site icon Newshub

හදිසි පාර්ලිමේන්තු රැස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

එළඹෙන සති අන්තයේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ, කතානායකවරයාගේ අත්සනින් යුතුව ය.

එහි දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2023 ජූලි 1 වන සෙනසුරාදා පෙරවරු 9.30ට රැස්වන ලෙස පාර්ලිමේන්තුව කතානායකවරයා වන තමන් විසින් කැඳවනු ලබන බව ය.

අදාළ ගැසට් නිවේදනය පහතින්

Exit mobile version