Home අද ජෙරම්, රාජපක්ෂ පවුලේ රූකඩයක් ද?

ජෙරම්, රාජපක්ෂ පවුලේ රූකඩයක් ද?

794
0

ජෙරම් ෆර්නෑන්ඩෝ නමැති දේවගැතිවරයාට විරුද්ධව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රොෆට් ජෙරම් ෆර්නෑන්ඩෝ නමින් පෙනී සිටින පුද්ගලයා ආගම්වාදී ප්‍රකාශ සිදුකරමින් සිදුකරන්නේ රාජපක්ෂ පවුලේ මීළඟ දේශපාලන කුමන්ත්‍රණය බවට පවතින බලගතු සැකයක් බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී නිරශාන් විතානගේ මහතා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර එහි සත්‍ය අසත්‍යතාව ජනතාවට දැනගැනීමට සලස්වන ලෙස ඉල්ලමින් අද දින (16) සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

ආසියාවේ සිංහයා සර්කස් සිංහයෙක් වෙයිද?

Previous articleඋතුරු දුම්රියේ වේගය වැඩිවෙයි
Next articleරට සල්ලි හරි විදිහට එවන අයට විදුලි කාර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here