Home අද රට සල්ලි හරි විදිහට එවන අයට විදුලි කාර්

රට සල්ලි හරි විදිහට එවන අයට විදුලි කාර්

850
0

නිත්‍යනූකූල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් එවන විදෙස් රැකියා වල නිරතවූවන් සඳහා පුර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරිමේ බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒඅනුව 2022 වර්ෂයේ මැයි මාසයේ සිට 2023 සැප්තැම්බර් මාසය දක්වා ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සලකාබලා ඒසඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.

Previous articleජෙරම්, රාජපක්ෂ පවුලේ රූකඩයක් ද?
Next article2024 දී දිවයිනේ සියලු ම පාසල් වලට කෘත්‍රීම බුද්ධිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here