Site icon Newshub

රට සල්ලි හරි විදිහට එවන අයට විදුලි කාර්

නිත්‍යනූකූල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මුදල් එවන විදෙස් රැකියා වල නිරතවූවන් සඳහා පුර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරිමේ බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒඅනුව 2022 වර්ෂයේ මැයි මාසයේ සිට 2023 සැප්තැම්බර් මාසය දක්වා ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවා ඇති මුදල් ප්‍රමාණය පිළිබඳ සලකාබලා ඒසඳහා අවස්ථාව ලබාදීමට නියමිතය.

Exit mobile version