Home අද රුසියානු සංගීතඥ සෙර්ගෙයි ගුණසමරුව වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක්

රුසියානු සංගීතඥ සෙර්ගෙයි ගුණසමරුව වෙනුවෙන් සංගීත සන්ධ්‍යාවක්

4348
0

ලොව සුපතළ රුසියානු සංගීතඥ සෙර්ගෙයි රහ්මානිනොෆ්ගේ 150 වැනි ජන්මානුස්මරණ සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරුණු සංගීත සන්ධ්‍යාවක් පසුගිය 04 දා කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්විණ

මෙරට රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා , රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මරියා පොපෝවා මහත්මිය හා මෙරට සංගීතඥයින් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උලෙළ පැවැත්විණ.

සෙර්ගෙයි රහ්මානිනොෆ්ගේ සංගීත ඛණ්ඩ ශ්‍රි ලාංකේය සංගිතඥයින් විසින් ඉදිරිපත් කිරීම මෙහිදි සුවිශේෂි විය.

Previous articleරජයේ බදු ආදායම ඉහළට – ගෙවුන මාස 03 හි  රුපියල් මිලියන 25 000 ක් 
Next articleරනිල් වික්‍රමසිංහ නූගතෙක් නෙවෙයි – ඒ නිසා නිලධාරීන්ට ඔහුව අල්ලේ නටවන්න බැහැ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here