Home අද රටක් විදියටත් විපක්ෂයක් විදියටත් අපි ජනපතිට ගරු කල යුතුයි – හිරුණිකා

රටක් විදියටත් විපක්ෂයක් විදියටත් අපි ජනපතිට ගරු කල යුතුයි – හිරුණිකා

706
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රටක් ලෙස සහ විපක්ෂයක් ලෙස ගරු කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

මීට පෙර රනිල් රාජපක්ෂ ලෙස ජනපති තුමන්ට ආමන්ත්‍රණය කලත් දැන් ඔහු යම් වැඩක් කර ඇති බැවින් එසේ ඇමතීමට මැලිකමක් ඇති බවද මෙහිදී ය අදහස් දක්වමින් කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොරු කණ්ඩායමක් සමඟ සිටියද IMF මඟින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව තනි පුද්ගලයකු ලෙස ඔහු කෙරේ විශ්වාසය තබා මෙම ණය මුදල අනුමත කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැක්වූ අදහස් මෙතැනින්

Previous articleවිපක්ෂය කකුලෙන් අදිනකොට ජනපති ගහපු GAME එක ගැන සතුටුයි – වෙල්ගම
Next articleඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය දිවයිනට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here