Site icon Newshub

රටක් විදියටත් විපක්ෂයක් විදියටත් අපි ජනපතිට ගරු කල යුතුයි – හිරුණිකා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රටක් ලෙස සහ විපක්ෂයක් ලෙස ගරු කළයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය.

මීට පෙර රනිල් රාජපක්ෂ ලෙස ජනපති තුමන්ට ආමන්ත්‍රණය කලත් දැන් ඔහු යම් වැඩක් කර ඇති බැවින් එසේ ඇමතීමට මැලිකමක් ඇති බවද මෙහිදී ය අදහස් දක්වමින් කියා සිටියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හොරු කණ්ඩායමක් සමඟ සිටියද IMF මඟින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව තනි පුද්ගලයකු ලෙස ඔහු කෙරේ විශ්වාසය තබා මෙම ණය මුදල අනුමත කරන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවද මන්ත්‍රීවරිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියාය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දැක්වූ අදහස් මෙතැනින්

Exit mobile version