Home අද onmaxDT තහනම් කෙරේ

onmaxDT තහනම් කෙරේ

738
0
onmaxDT ඇතුළු පිරමීඩ ක්‍රම මගින් මුදල් උපයන යෝජනා ක්‍රියාත්මක කළ ආයතන තුනත් තහනම් කිරීමට මහබැංකුව කටයුතු කර තිබේ.
ඒ අනුව F3C , sport chain app, සහ  onmaxDT යන ආයතන මෙලෙස තහනම් කර ඇත . මහබැංකු පනතේ වගන්ති උල්ලංගනය කරමින් මහා පරිමාණ පිරමීඩ ‌වංචා සිදුවන බවට මෙම ආයතන සම්බන්ධයෙන් ලද පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව මහබැංකුව මෙම පියවර ගෙන තිබේ.
Previous articleතවදුරටත් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් නෙමෙයි – ජනපති
Next articleරනිල් වැඩ පෙන්නයි –  ශ්‍රී ලංකාවට IMF අනුමැතිය හිමිවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here